parliment
|

තවමත් පාර්ලිමේන්තුව නිදි

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා…

watercut
|

ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…

jiwan-thondaman
|

වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න

ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අව‍ශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

desa
| |

පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…

politics
|

අන්තර්වාර පාලනය අස්සේ ජනතා මතය නියෝජනය වෙන්න ඕනෑ

මේක විප්ලවයක් ඒක නිසා මේක යන්න පුලුවන් උපරීම අන්තයට යන්න ඕනෑ. ලසන්ත වික්‍රමතුංගලගේ හඬ ප්‍රගීත් එක්නැළිගොඩලගේ හඬ සිවරාම්ලගේ හඬ තාජුඩීලගේ හඬ මේ ඝෝෂාව අස්සේ සිහිනවට ඇහෙනවා. ඒ නිසා මේක උපරීමයට යන්න ඕනී. ඔවුන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුණොවුණත් ඔවුන්ට ජනතා අධිකරණයෙන් හෝ සාධාරණය ඉටු වෙන්න ඕනෑ. සුනාමි අරමුදලේ ඉදලා ගසාකෑ සල්ලි නැති නාස්ති කළ රාජ්‍ය අරමුදල් ජනතාවගේ…

‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි
|

‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර ඇත.  

strick
|

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත….

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

රියදුරු බලපත්‍රවලට අති විශේෂ ගැසට් නිවේදනයක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත…

sanath-jayasuriya
| |

සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යය පැමිණ ඇත

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘එකම ජනතාවක්’ ලෙස එක්ව යහපත් ජාතියක් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. සමාජ මාධ්‍යවල හුවමාරු වූ සටහනක ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිය, ආගම, කුලය හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙන ලෙසයි. ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පිතිකරුවා මේ බව ප්‍රකාශ කළේය. මාසය…

lawyers
|

මිරිහාන විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥයන් 300කට අධික පිරිසක් එක්වෙයි

ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික නීතීඥයින් 300කට අධික පිරිසක් මිරිහාන පොලිසියට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥවරුන් තම සේවය නොමිලේ ලබා දී ඇති බව වාර්තා වේ.