human-rights-Sri-Lanka-international-business-gsp-1
|

මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැක

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද…

gaslabu
|

ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට

රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති. මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස්…

manusha
|

මානව හිමිකම් වලටත් රැල්ලක් ඕනේ

මේ රටේ චිත්‍ර අඳින්න, කාබනික ගොවිතැනට රැලි හදන්නා සේ ලංකාවේ මානව හිමිකම් රැකීමටත් රැල්ලක් නිර්මාණය කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බවත් GSP+ සහනය අහිමි වීමේ…

බැතිමතුන් නොමැතිව පොසොන් පිංකම්
|

බැතිමතුන් නොමැතිව පොසොන් පිංකම්

අනුබුදු මිහිදු මාහිපානන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම නිර්මල බුදුදහම රැගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කරනා 2329 වන පොසොන් පොහොය දිනය (24දා) දිනට යෙදි තිබුණු අතර පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති දැඩි සංචරන සීමා හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයෙන් තොරව පොසොන් පොහොය පිංකම් පැවත්වුණි. 2019 පාස්කු දින ප්‍රහාරයත් ඇතුළුව පවතින වසංගත තත්වය නිසා වසර තුනක කාලයක් තිස්සේ…

mango
|

ගණ දෙවියන්ට නුවණ පෑදුණේ අඹ ගෙඩියකින්ද?  

ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක් අද්දර මීට සියවසකට පමණ පෙර රූස්ස අඹ ගසක් තිබිණ. අඹ වාරයට එහි අතු ඉති අඹවලින් පිරී තිබූ අතර එය ඒ අවට දඟකාර කොලු කුරුට්ටන්ගේ නොමඳ අවධානයට යොමු විය. එහෙයින් එම විහාරස්ථානයේ හිමිවරුන් සහ කැපකරුවන් පෙනෙන්නට නොසිටි සෑම විටෙකම එම කොලු කුරුට්ටෝ ඒ ගසෙන් අඹ කඩාගනු පිණිස ඊට පොලු මුගුරු සහ…

රාජකාරියෙන් ඔබ්බට ගිය වෙද ඇදුරෙක්
|

රාජකාරියෙන් ඔබ්බට ගිය වෙද ඇදුරෙක්

රාජකාරියෙන් ඔබ්බට ගොස් මහජන මුදලින් තමන් ලබාගත් නිදහස් අධ්‍යාපනයෙ පළ නෙලාගනිමින් වෛද්‍ය වෘත්තියට පැමිණ වැටුපට පමණක් සීමාවු රාජකාරියකට සීමානොවි මුළුමහත් සමාජයටම මහත් ආදර්ශයක් ලබාදෙමින් රෝගී ජනතාවට උසස් සත්කාරයක් ලබාදීමට සිය රැකියා ස්ථානය දිනෙන් දින වැඩි දියුණු කරනා වෙද ඇදුරෙකු පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ වැඩිම ඝණත්වය ඇති මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්ථා විය. මීට වසර කිහිපයකට පමණ…

aurwedaya
| |

ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!

ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි
|

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්. මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක…

winestores
|

පොසොන් සතිය තුල සුරාසැල් විවෘත කිරීම දැඩි අප්‍රසාදයට ලක්වෙයි

සංචරන සීමා ලිහිල්වීමේ දිනය සමග පොසොන් සතිය ආරම්භවි තිබියදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අනුරාධපුර මහ දිසාපතිවරයා හා පොසොන් කමිටුවේ සභාපතිවරයා වන ආර්.එම් වන්නිනායක මහතාට සිය දැඩි අප්‍රසාදය පලකරනා බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාන්න ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ. මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම…

aresst
|

නඩු 15ක් ඇති කොල්ලකරුවෙක් අල්ලයි

මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නොච්චියාගම…