අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) අදින් ඇරඹෙයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගය අද (06) සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටින බවයි වාර්තා වෙයි. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු…