වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරෙයි
දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකියි. පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම්…