ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි
|

ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා. ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා. මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත්…

pilika national cancer institute sri lanka cancer hospital maharagama action cancer hospital world cancer day tata cancer hospital skin cancer cancer treatment indira cancer trust
|

සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගසාකයි

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී…

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
|

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්

මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…

රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි
|

රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි

Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි. එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.

hack
|

ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්
|

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව…

weather in today

පළාත් කිහිපයකට අද සවස ගිගුරුම් සහිත වැසි පතිත වෙයි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු පළාත්වල අද (28) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර…

dailyreporter.lk

ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු

වසර 150ක තේ වගා කේෂත්‍රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රිඩා ගාරයේදි සිදුකරන ලදි. තලවාකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දිමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස්…

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්
|

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. වතුකම්කරු ජනතාව ඉංදියාවේ සිට ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින්…

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක්…