gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

ප්‍රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ පසුගිය 22 දාතමිනි. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාව සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම…

පොලීසියෙන් මහජනතාවට දැනුම් දීමක්

පොලීසියෙන් මහජනතාවට දැනුම් දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි. කොළඹ පැවැති…

water-bill

ජල බිල්පත කෙටි පණිවිඩයකින්

ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික ජල බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමළය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ 2023 ඔක්තෝම්බර් 1 වනදා සිට මෙම කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කරන බවයි. එමෙන්ම,…

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
|

ගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇඳ දමන්න එපා – සමන් රත්නප්‍රිය

රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට…

bus

ටිකට් පත් නොදෙන කොන්දොස්තරවරුන්ට වැඩවරදී

ටිකට් පොත් ඉවර බව පවසමින් මගින්ට ටිකට් පත් නොදුන් පුද්ගලික බස් රථයකට එරෙහිව මධ්‍යම පලාත් මගි ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පරික්ෂනයක් ආරම්භ කර ඇත. හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය කරනු ලබන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන සේවයට අයත් පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින්ට එහි කොන්දොස්තරවරයා විසින් මුදල් ලබා ගෙන ටිකට් පොත් නිමවි ඇති…

sisyathwa

ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්

හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්විම හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන ලදි. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුන් හාරසියයකට ආසන්න පිරිසක් එක්විය. මනුර සුදත් සෙල්ලහේවා…

ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි

ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි

නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු අංක DAH 6863 දරණ ඩිමෝ බට්ටා…

expresspearl
|

X-Press Pearl නෞකා හානියට ඩොලර් 878,650ක් මෙරටට

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය…

july chung
|

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…

නිපා වෛරසය ඉතාම දරුණුයි
|

නිපා වෛරසය ඉතාම දරුණුයි

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන මාරාන්තික “නිපා” වෛරසයේ භයානකකම සහ එම වෛරසය පැතිර යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය ජානකී අබේනායක ජනතාවට දැනුම්දීමක් කරයි. වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම්…