elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල දැඩි ලෙස ඉහළට

සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල…

kruthima-ra

කෘතිම රාවලට වැට

අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල්…

ranil

ජනපති ජූලි 21 වෙනිදා එෛතිහාසික තීරණයක් ගන්න යයි

රාජ්‍ය නායකයා ලෙස සිය පළමු සංවත්සරය සැමරීම සඳහා කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ 2022 ජූලි 21 වැනිදායි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත් වූයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ගෝඨාභය…

Water_Cut

අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ. සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට…

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්
|

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්

සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

jaica
|

ආර්ථික ව්‍යාධියට පිළියම් යෙදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට මිස ගොඩ වෙද්දුන්ට නෙවේ

දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න…

derana news today

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක්

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ…

ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ විහාරස්ථානයක බඹර කූඩු විශාල ප්‍රමාණයක් බැද ඇති අතර එම තත්වයන් මත මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන් මෙන්ම ඒ අවට පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙහි බුදු පිලිමයේ මෙන්ම බුදු මැදුරේ විවිධ ස්ථානවල මෙම බඹර කුඩු බැද ඇති අතර එහි සිටින බඹරුන් කොයි මොහොකදි හෝ ශ්‍රිපාදය වන්දනා…

gal-rola

ගල් රෝලක් දිරාපත් වීමට ඉඩ හැරිම අපරාධයක්

මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරන කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් වීමට ඉඩ හැරිම විශාල අපරාධයක් බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගනන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරනය කිරිම සදහා ගෙනවිත් එම…

pubg
|

වීඩියෝ ගේම් සඳහා බද්දක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…