gossip hot news sri lanka

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත්…

gazet

ජනපති හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ. මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ…

වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

ලිදුල පොලිස් බල ප්‍රදේශයේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පස් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන ඇත. එම වතු කම්කරුවන් 08වන දින සවස සේවය කරමින් සිටියදී බඹර කූඩුවක් ඇවිස්සි එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද ප්‍රහාර දීමෙන් පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් හතර දෙනකු තුවාල ලබා එම පිරිස මෙසේ රෝහල් ගත…

sinhala news24

ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි

යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීම අවශ්‍ය හෙයින් එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමිවිය යුතු බවද ඒ…

මහ වැස්ස එළවළු වගාවට හරස් වෙයි

මහ වැස්ස එළවළු වගාවට හරස් වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් තම එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග තමන් දැඩි දු‍ෂ්කරතාවයන්ට පත්ව ඇති බව එලවළු වගාකරුවන් කිප දෙනකුම පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවළු වගාකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි හේතුවෙන් තමන් දුකසේ වගා…

ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
|

ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !

තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු…

google news sri lanka

ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවෙයි

ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය. මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත්…

e news sri lanka

මත්පැන් නිෂ්පාදනාගාරවලට සහනයක්

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක සහන කාලයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාල ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම ආයතන බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද…

e news paper
|

Twitter සේවකයින් ඇද ගත්තැයි සකර්බර්ග්ට නඩු

“ට්විටර් ” වෙළඳ රහස් ලබාගැනීමේ පටු අරමුණින් හිටපු ට්විටර් සේවකයින් සිය ගනනක් මෙටාහි නව ත්‍රෙඩ් ඇප් එකට බඳවා ගත් බවට එලොන් මස්ක්ගේ නීතීඥවරයා මෙටාට චෝදනා කළේය. ට්විටර් සමඟ අරගල කිරීම සඳහා මෙටා විසින් දියත් කරන ලද ත්‍රෙඩ්ස් යෙදුම, දියත් කර පැය කිහිපයකට පසු නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ. බ්‍රහස්පතින්දා දියත් කිරීමෙන් පසු යෙදුම දැනටමත් මිලියන…