පාසල් වලට දුන් ටැබ් පරිගණක අපතේ යයි
අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 වසරේදී රුපියල් මිලියන 3කට අධික මුදලක් වැය කර පාසල් වලට ටැබ් පරිගණක බෙදා දෙනු ලදි. එලෙස බෙදා දුන් ටැබ් පරිගණක නිසි ලෙස භාවිත කර නොමැති බව අනාවරණය වී තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි.









