රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජල බිලට පොලු තියයි
රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව හිඟ බිල්පත් නොගෙවු සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත. මෙසේ හිඟ…









