weather today at my location

බස්නාහිර සහ දකුණු පළාත්වලට ධාරාණිපාත වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ නිවේදනයට…

government information center

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි.

kasalre

කාසල්රි ජල මට්ටම ඉහළට

කාසල්රි ජලාශය ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්‍රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…

අරගල මැද ලෝක කම්කරු දිනය සමරයි

අරගල මැද ලෝක කම්කරු දිනය සමරයි

රට තුළ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයන් හමුවේ මෙවර මැයි දින සැමරුම් වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිහිටා ඇති පරිශ්‍රයේයි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී…

මැයි 02 රජයේ නිවාඩු දිනයක්

මැයි 02 රජයේ නිවාඩු දිනයක්

ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අද මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම නිසාවෙන්.

gossip news today

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට

ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර…

අලුත් නමක් අගමැතිකමට කැරකෙයි
|

අලුත් නමක් අගමැතිකමට කැරකෙයි

අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…

politics
|

රටේ අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කර දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීමේ උත්සාහයක

දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

ranil
|

ඉදිරි මාසයේදි මීටත් වඩා දරුණු තත්ත්වයක්

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…

රාජපක්ෂ රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්
|

රාජපක්ෂ රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්

අගමැති මහින්ද රාජපක්ෂද  ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු  “අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සිදු විය යුත්තේ මගේ නායකත්වය යටතේ පමණක්” යැයි  අඩි හප්පා ප්‍රකාශ කළේය. සාධාරණ හේතූන් උඩ කෝපයට පත්ව විරෝධතාවයේ යෙදෙන මහ ජනතාවට දැන්…