uro
| |

වසර 74ක දූෂිත පාලනයේ හොරු එලවන්න – සල්ලි එවන්නම්

රටේ ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා ; වසර 74ක දූෂිත පාලනයට එරෙහිව විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ, ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව…

rap
|

අරගලය හැඩ කළ රැප් ගායකයෙකු දිවි ගමනට සමුදෙයි

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි. ඊට එක්වූ පිරිස් ඊයේ රාත්‍රියේද නිදි වර්ජිතව ගාලු මුවදොර පිටියේ රැදී සිටියා. රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. මේ, විරෝධතා භූමියේදී ඔහු ගැයූ අවසන් ගීතතයි. මේ අතර දේශපාලන අර්බුදකාරී…

imf
|

IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා…

santha
|

ශාන්ත ශ‍්‍රීලනිපයේ පළු ගලවයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය. නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්‍රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා…

weather

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු,උතුරු-මැද සහඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ…

protec
|

ජනාධිපති හා රජය ඉල්ලා අස්විය යුතු බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයති උද්ගෝෂනයේ

ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන රෙලස බල කරමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 10වන දින හැටන් මල්ලීඅප්පුව ප්‍රදේශයේදි පවත්වන ලදි. මෙම උද්ගෝෂන පිලිබදව අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙරට පවතින ආර්තික අර්බුදය නිර්මාණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වත්මන් රජය…

mahinda

අගමැති අද ජාතිය අමතයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි වාර්තා වේ.

kasal

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයේ ජල විදුලි බලාගාර පහකට ජල සැපයෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මෙම දිනවල සවස් කාලයේ අධික වර්ෂාවක් පැවතිමත් සමග එම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මේ වන විට එම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝශක ප්‍රදේශ වන මස්කෙළිය, සාමිමලේ, බගවන්තලාව, නොර්වුඩ්, දික්ඔය වැනි ප්‍රදේශවලට…

විරෝධතාකරුවන්ට අත තියන්න එපා
|

විරෝධතාකරුවන්ට අත තියන්න එපා

ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි. තමන්ගේ දේශපාලන…

gotabaya
|

වැදගත් තීරණ නොගෙන අවසන්වූ ජනපතිගේ සාකච්ඡාව

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ. මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට ජනපති එකඟවී නැති…