විමල් මැතිසබයේ දිගටම ඇබ්සන් වෙයි
විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගිවී ඇත. විමල් වීරවංශ මහතා ඇමැති තනතුරින් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 3 වැනිදාය.