බිත්තරයක් රුපියල් 29ත් 31ක් අතර මිල ඉහළට
බිත්තර මිල මේවිට දැඩි ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් ප්රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 31ක් අතර මිලකට අලෙවි වන බවත්ය. බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් උදාවි ඇති බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන…