රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
|

රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට

ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…

corona

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් ඊට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

busstand

හෙට (28) සිට බස් ගමන් වාර සීමා වෙයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. “අපේ සුපුරුදු බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක්…

ukraine-tank

ප්‍රංශයේ සහ ජර්මනියේ සහාය යුක්රේනයට

යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා. ජර්මනිය විසින් සිය භයානක ආයුද හුවමාරු කිරීමේ හුවමාරු කිරිමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත. ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර…

russ

රුසියානු හමුදාවන්ට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයක් – බුද්ධි අංශ අනාවරණයක්

යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්‍රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි. යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි …

uk
|

රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙයි – යුක්‍රේන හමුදා රුසියානු හමුදාව සාර්ථකව මැඩ පවත්වයි

රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි. අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙතෙක් පැවති…

putin

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තයටත් යුධමය අනතුරු ඇඟවීම්

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව යුධමය දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ. ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව පිහිටා ඇති…

President of Ukraine Vladimir Selensky

අන්තිම මොහොත තෙක් ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින ජනාධිපති

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි. යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ…

රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට යෑමට සැරසෙයි
|

රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට යෑමට සැරසෙයි

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන්න අනතුරුව මේ බව පැවසීය. “රන්ජන් රාමනායක ජනතාවාදී මානව…

uk1

ඉදිරි පැය කිහිපයේදි යුක්‍රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්‍රේන ජනපති

ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි කියා…