latha-mangesh

ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය. ඇය ජනප්‍රිය…

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට
|

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට

විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ…

bumithel

භුමි තෙල් හිඟ වෙයි

මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ ගැස් හිගය හා ගැස් ලිප් පිපිරිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

powercut

විදුලි බිල්පත නොගෙව්වොත් විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

සහන ක්‍රමවේදය අවභාවිත කරමින්, බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ. විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, බිල්පත් නොගෙවීම හමුවේ, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් වී ඇති බව ය. මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග විදුලිය පාරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ පවතින අර්බුදකාරි තත්ත්වය තවදුරටත් වර්ධනය…

sinhala wal katha
|

කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය. එමෙන්ම එන්නත ලබාගෙන සිටියදී කොවිඩ් වැලඳුණු අයට ( පසු කොවිඩ් තත්ත්වය) හතිගතිය, අමතකවීම වැනි රෝග ලක්ෂණ මතුවීමද පස් ගුණයකින් පමණ අඩු…

imf
|

ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළොත් සාකච්ඡාවට සූදානම්

මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොශාකි මහතා පවසා තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් ආදායම් මට්ටම පහළ වැටී තිබෙන බව…

morokko
|

ළිං කුහරයක් තුළ දරුවෙකු සිරවෙයි

දින 03 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ප්‍රබල මෙහෙයුමක නිරත වී සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්‍රියේදී එම දරුවා මිටර් 32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇස වැටී ඇති බවයි. ඒ සිය පියා සමගින් ඒ ආසන්නයේ…

පරිශීලකයින් ෆේස්බුක් හැර යයි
|

පරිශීලකයින් ෆේස්බුක් හැර යයි

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර…

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි

74 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. මෙවර එහි තේමාව ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන්නයි. මෙවර ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි සැමරුම් උත්සවය සැලසුම් කර ඇතැයි ආරක්ෂක ලේකම්…

bandana

රන්ජන් නිදහස් කිරීමට ලිඛිත ලේකන ලැබී නෑ – සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිඛිත නියෝගය ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන්…