කැළණි ගඟේ ගංවතුර තත්ත්වයක් – මරණ 6ක් – 7000ක් අවතැන්
කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…