maduruwa

දෙමස්සිනාලා ‘මදුරුවන්’ උස්සා පොලීසියට මාට්ටු වෙයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ. පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය,‍ ගම්පංගුව,‍ රඹුක්කැටිය ආදි ප්‍රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත. මෙලෙස…

elepaht89

මහකනදරාව එළි කර කකුල් දෙකේ අලි හැදූ ගෙවල්වල දැන් ඉන්නේ කකුල් හතරෙ අලි

මිහින්තලය යනු ලොව ප්‍රථම අභයභූමියයි. ලොව ප්‍රථම හරිතාගාරය කියාද හැඳින්විය හැකි අතර මේ අභයභූමිය අක්කර 542ක් පුරා විහිදී ඇත. ඉන් පෝෂණය වන ගහකොළ හා සතා සිව්පාවුන් වැසිවලදී හමා යන සිහින් මදනල සමඟින් පරිසරයේ සොබා සෞන්දර්යය මනාව කියාපානු ඇත. එහෙත් මේ පරිසර පද්ධති බොරලු කැපීම්, පුරා වස්තු විනාශ කිරීම්, රක්ෂිතයන් අමු අමුවේ කපා දැමීම්, ඉඩම් කොල්ල…

car
|

රේගු උපදෙස් නොමැතිව කෝටි ගණන් වටිනා වාහන විනාශයට

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත. ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන්…

corona

අවු. 20ට වැඩි එන්නත් නොගත් අය අල්ලන්න වැඩපිළිවෙලක්

මේ වනතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිළිබඳ දත්ත ලබා ගන්නා අතර එන්නත් ලබා නොගත් එම වයස් කාණ්ඩවල පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 වැනිදා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා…

oman
|

ඕමාන 20 යි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඕමානය සමග පැවැති තරග දෙකකින් සමන්විත 20 යි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන සහ අවසන් 20 යි විස්ස තරගයෙන් කඩුලු පහක ජයක් අත් කර ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පොඩි පැටිව අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

jethawanaya

ඓතිහාසික ජේතවන පුදබිමත් බැකෝ කරයි

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය  බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ. ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර…

mark
|

ෆේස්බුක් අධිපති මාර්ක් හඩාවැළපෙයි

සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…

dumwati

දුම්වැටි සඳහා මිල සූත්‍රයක්

දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ. පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත…

milk

කිරිපිටි 355කින් සිමෙන්ති200කින් තිරිඟු පිටි 20කින්

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සිචුතඝ සාකච්ජාවේදී…