manikpokura

මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඉල්ලුමක්

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය. මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම…

sugathadasa
|

ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට

ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක‍්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක‍්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත‍්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…

weli
|

වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්

හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි….

curfew areas in sri lanka

ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථාන කාර්යාලයේ කොරෝනා පොකුරක්

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් (C.W.C.) මුලස්ථාන කාර්යාලයේ පුද්ගලයන් හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අනාවරණයවි ඇති බව කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ එම කාර්යාලයේ සේවය කරන රියදුරකු ඇතුළු දස දෙනකුට ඇතිවු රෝගි තත්වයන් හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලෙන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන්…

covid-death

කොවිඩ් මළ සිරුරු  ආදාහන ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරිමට දැනුම්දෙයි

ගතවු පැය විසි හතර තුළද වැඩිම කොවිඩ් ආසාධිතයින් පිරිසක් වාර්තාවි ඇති කළුතර දිස්ත්‍රික්කයේ  කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය සදහා  දිස්ත්‍රික්කයේ සියළු ආදාහනාගාර පැය විසි හතර පුරා  විවෘත්තව තබන්නැයි”,  කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා  දැනුම්දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්  මෘතශරීරාගාර තුල ගොඩ ගැසි ඇති  කොවිඩ් ආසාධිත මළ සිරුරු  ආදාහන කටයුතු ඉදිරි පැය කිපය…

kotipathi
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු සේවකයෙකුයට අමානුෂික ලෙස පහරදෙයි

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය…

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට
| |

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට

කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර  තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද  “මැංගුස්  හටන “ලෙසය. එපමණක් නොව කළුතර  නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්,  මැංගුස් නාමයට ආදරේය. තවමත් අපට   මැංගුස්  පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව…

gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 8739 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 108 දෙනු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 8739 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිසද්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවන අඹගමුව 11ක්, බගවන්තලාව 05ක්, හගුරන්කෙත 05ක්, කොටගල 08ක්, කොත්මලේ 03ක්, ලිදුල…

coronadelta

මෝචරි තදබදය වැඩිවෙයි

රාගම ශික්ෂණ රෝහලේ මේ වන විට මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි වාර්තා වේ. රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, මෘතදේහ 20ක් පමණ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය. එම මෘතදේහ යොමු කිරීමට නියමිතව ඇති ආදාහනාගාර කිහිපයක් අක්‍රිය වීමත් සමඟ එම මෘතදේහ තවදුරටත් නරක්වීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ. “රාගම මැරුණු ඔක්කෝම මේකේ…

නිවසින් පිට නොයනු

නිවසින් පිට නොයනු

වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත් අත්‍යවශ්‍ය නොවන දේකට නිවසින් පිට නොයන ලෙසත් රජය සියලු ජනතාවට දැනුම් දෙයි. එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ…