අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…