ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් හා සවිස්තරාත්මක පුහුණු වැඩසටහන්  පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවඊයේ (28)  දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා…

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
|

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!

මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…

ISIS සංවිධානයට නව නායකයෙක්
|

ISIS සංවිධානයට නව නායකයෙක්

ISIS සංවිධානයේ නායක අල් භග්දාදි එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එම සංවිධානය විසින් නව නායකයකු පත් කර ඇති බවට වාර්තා වේ. අල් භග්දාදි ගේ අනුප්‍රාප්තිකයා අබ්දුල්ලා ක්වාර්දශ් නොහොත් හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි බවට විශ්වාස කෙරේ. අල් භග්දාදි විසින් මොහුව සංවිධායට අගෝස්තුවේදී බඳවා ගෙන ඇති බවත් සංවිධානයේ මුස්ලිම් කටයුතු සිදු කිරීමට ඔහුට පවරා…

“සැදැහැවත් උපාසකයාට වඩා  පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ  “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්
|

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්

ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන…

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

ඒ් පැත්තෙ ඉන්නව අති භායන රකුසෙක්, මම නම් බයයි ඒ් රකුසට, මම හිරගෙදර යන්න කැමති නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් අපි ඔක්කොමල්ල බයයි. මම  විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න කියල. අපි හැමෝටම තියන මෙන්න මේ බය නිසා මම තීරණය කළා සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්ද දෙන්න. මේ වෙලාවෙ කිසිම ස්වාධීන අයෙකුට ඡන්ද දීල…

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?
|

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් පෙන්නුම් කරන බවත් එමෙන්ම එසේ සහභාගිවීම මගින් සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතවල පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සිය ඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම…