“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්
සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම්…