අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්
මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවකු පසු ගිය මස 28වන දින සිට අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ පියා විසින් මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇත. මස්කෙළිය බ්ලුම්ෆිල්ඩ් ද්‍රවිඩ විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදාසන් යන තම පුතා අප්‍රේල් මස 28වන දින කොන්ඩය කපා ගැනිමට නගරයට ගිය බවත් එසේ ගිය තම පුතා මේ…