මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා තම පූජනීය ස්ථාන භාවිතා කිරීමෙන් හෝ භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී සිටින ලෙස පැෆරල් සංවිධානය සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලා ඇත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන අතර ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයතුට ඡන්දය දීමට හෝ නොදීම සදහා…

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී මියගොස් තිබුණි. රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට පහර දී තිබේ. රෝහලේ කාර්යය මණ්ඩලයට…

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි. මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර…

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි…

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ඊයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නා. තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බවයි.

ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
|

ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්

චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…

today batti news
|

වැට මායිම් ගලවා අනවසර වෙළදුන්ට වෙළදාම් කිරිම සදහා අවසර දුන් නගරාධිපති

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි නගරයේ හරිත කොටස ලෙස හදුන්වන ස්වාභ උයනේ වැට මායිම ගලවා එහි කොටසක් අනවසර වෙළදුන්ට වෙළදම් කිරිම සදහා ලබාදිමට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගෙන ඇති පියවරට එම සභාවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී බහුතරයක දැඩි අප්‍රසාධය පලකලහ. අනුරාධපුර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලේම පදිකයන් ගමන් කරනා කොටස් අනවසර වෙළදුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබියදි අනුරාධපුර…

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට
|

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට

වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති. වන්දි…

පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා
|

පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා

නීතිය හා සාමය ආරක්ෂා කරමින් එරට ජීවත්වන පුරවැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් රට නිසි පීල්ලේ ගෙනයාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒ් සදහා රටේ පවතින නීති තමනුත් පිළිපදිමින්, ඒම නීති කඩන පුද්ගලයින් පමණක් අධිකරණයන් වෙත ඉදිරිපත් කරමින්, අපක්ෂපාතීව, යුක්තිසහගතව හා කර්ක්ෂමව යම් කිසි රටක පොලීසියක් ක්‍රියාත්මක නොවන්නේ නම්, කිසිදා ඒරටට දියුණුවක් ලබා ගැනීමට…

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට
|

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිරණයේදි ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දිමට පියවර ගන්නා බව එහි උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි. එම සංගමයේ හැටන් කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා ඉදිරි මැතිවරණයේදි තම සංගමයේ සහය ලබා දීම පිලිබදව පැවති සකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයට තම සංගමයේ පුර්ණ සහය ලබා…