2023න් පසු පළමු මරණය; නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයායෙන් කඳුකර කොටි මළ සිරුරක් හමුවෙයි
නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයාය තුළ මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ, 2023 වර්ෂයට පසුව නුවරඑළිය වනජීවී අඩවියෙන් හමුවූ පළමු කොටි මරණය මෙය බවත්ය. මෙසේ මිය ගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 1ත් 2ත් අතර ගැහැණු සත්වයකු බවත්, තවත් සතකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන්…