ඝානාවේ අමාත්‍යවරියක් දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට
ඝානාවේ සනීපාරක්ෂක සහ ජල සම්පත් අමාත්‍යවරිය සිසිලියා අබේනා දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සිය නිවසට සොරකු ඇතුළු වී ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්ට සොරකම් කරනු ලැබු බව කියන ඇය සතු දෙස් විදෙස් විශාල මුදල් තොගයක්…