ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive
මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මහජනතාව වෙත හදුන්වා දුන්නේය. විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක්…