රත්මලානේ ධර්මේ පැනයයි

රත්මලානේ ධර්මේ පැනයයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය…

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

රාත‍්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය. මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ සිට ඇත. ඇය තමාට සිදු වන අතවරය තම පියාට…

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවු රඹෑව ප්‍රාදේශිය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මනාල යුවල ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු කොවිඩ් 19 අවධානම හේතුවෙන් නිවෙස් වල ස්වයං නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ ලංකා ගමණ ගමන මණ්ඩලයේ රියදුරෙකු රඹෑව නගර ආසන්නයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිව ඇති අතර ඔහුට…

ruwaloru

මුහුදුක් නැතිව රුවල් ඔරුවක් ගෙදරම තියා ගනිමු

ඉවතලන දැව කොටස් එක් කරගනිමින් හරි අපුරු නිර්මාන සිදු කරන කලා කරුවෙක්  අපට හමු වුහ. ඒ ගාල්ල,දික්කුඹුරේ,කොටිගලවත්තේ,අජන්ත ගම්මන්පිළ මහතාය. හෙතෙම සකස් කරන්නේ රුවල් නැව්වල ආකෘතින්ය. මේ රුවල්නැව් විසිතුරු භාණ්ඩයක් ලෙස තම වාහනයේ,නිවසේ,තම කාර්යාලයේ නැති නම් බිත්තියේ බිත්ති සැරසිල්ලක් ලෙස  සවි කරන්නට ද හැකි පරදි අගනා වු මෙම නිර්මාන, බරින් අඩු සැහැල්ලු ලීයෙන් සකස්කර ඇත. අගල්…

සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළෙසයි

සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළෙසයි

රාත්‍රීයේ අවස්ථා දෙකකදි සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළසූ තරුණයෙකු ගම්මුන් විසින් අල්ලාගෙන පහරදි වැඩිදුර පරික්ෂන සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට  බාරදි තිබේ. අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ විවාහක කාන්තාවක අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර ඇය විසින් සැකකරු හදුනා ගැනීමෙන් පසුව සිය සැමියාට සිදුවු අකරතැබ්බය පවසා තිබෙන අතර…

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි

කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදිමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදි ලබාදිමට රජය පියවර ගතයුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් අනුසාශනාවක් කරමින් පැවසුහ. මේ රටේ සෑම ව්‍යසනයකදිම පෙරමුණ ගෙන සටන් කරනා…

රජයේ මුදල් අවභාවිතා කල සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය

රජයේ මුදල් අවභාවිතා කල සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය

රජයේ මුදල් අවභාවිතා වන අන්දමින් තීරුබදු රහිතව සුඛෝපභෝගි මොටර් රථයක් ලබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් නිසා අනිවාර්ය නිවාඩු යවා සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය පලකරමින් කිසියම් පිරිසක් ආයතනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවමින් විරෝධය පලකර තිබේ. උතුරු මැද පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකු විසින් අත්තනෝමතිකව පත්විම නැවත ලබාදි ඇති බව කියමින්…

covid infections today

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 306 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකු අලුතින් හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 306 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වතු ආශ්‍රිතව…

දහයියාගල රක්ෂිතය වැනසීමෙන් ගම්මාන 35ක් අනතුරේ
|

දහයියාගල රක්ෂිතය වැනසීමෙන් ගම්මාන 35ක් අනතුරේ

උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපට්ටිය හා සොරගුණේ වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කර විනාශ කළහොත් එහි හානිය ක්ෂේත්‍ර ගණනාවකට බලපානු ඇතැයි පරිසරවේදීන් පවසයි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය තරම් ඉඩම් මේ වන විටත් ලබා දී ඇති බවයි. එබැවින් මෙම අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත…

ප්‍රාදේශිය ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් පැදුරු සාජ්ජයක

ප්‍රාදේශිය ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් පැදුරු සාජ්ජයක

කොරෝනා වෛයිරසය පැතිර යමින් තිබියදි සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් රැසකගේ සහභාගිත්වයෙන්  මත්පැන් සහිත පැදුරු සාජ්ජයක් පැවත්වුණු බව ඊට විරෝධය දැක්වු සේවකයන් පිරිසක් අනාවරණය කළහ. අදාල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ ප්‍රධානියෙකු විසින් කොන්ත්‍රාත්කරුවන් පිරිසකගෙ අනුග්‍රහය ලබාගෙන පැදුරු සාජ්ජය පවත්වා තිබු අතර පෙරේදා…