උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 ) ට යෙදී ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය….









