“ගෝඨාගෝගමට” හා “මයිනාගෝගමට” ප්‍රහාරයක් එල්ල වී අදට වසර 2යි
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද ට වසර දෙකක් සපිරෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින්…