ගාසා තීරය සිවිල් වැසියන්ගේ අපායක් පලස්තීනයෙන් නිවේදනයක්
|

ගාසා තීරය සිවිල් වැසියන්ගේ අපායක් පලස්තීනයෙන් නිවේදනයක්

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව දින ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කරන රොකට් ප්‍රහාර මඟින් ඊයේ වන විට පලස්තීනයේ 4137 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ ප්‍රහාරවලින් තවත් 13,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වන බව බීබීසී පුවත්…

ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්
|

ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්

ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්. එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා…

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
|

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි

X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.

පලස්තීන ජනතාව පාන් පෝලිමේ
|

පලස්තීන ජනතාව පාන් පෝලිමේ

ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක්…

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට
|

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට

ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
|

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි. හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම…

ගාසා තීරයේ සැපයුම් නවතයි
|

ගාසා තීරයේ සැපයුම් නවතයි

ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන…

ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි

ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි

ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා. ඒ…

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
|

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති

ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
|

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…