සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි
මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර…