watercut

විදුලි කැපිල්ල අතරේ තවත් කැපිල්ලක් මෙන්න

මාර්තු 05 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS & DB) පවසනවා. ඒ අනුව එම කාලය තුළ කොළඹ 07 කොළඹ 08 කොළඹ 10 කොළඹ 12 කොළඹ 13 කොළඹ 14 කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම…

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
|

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී

යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.

powercut

පිට පිටම තෙවැනි දිනටත් අද පැය හතහමාරක් විදුලිය කපයි

අද(04) දිනයේත් පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

power-cut

වසර 26කට පසුව කපන දිගම කැපිල්ල

අද (4) දිනයේත් දිවයින පුරා පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ. මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම…

weather today at my location

අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර නැගෙනහිර, උතුරුමැද හා ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ට වැඩි…

පවිත්‍රාට – ගාමිණිට නව අමාත්‍යාංශ

පවිත්‍රාට – ගාමිණිට නව අමාත්‍යාංශ

නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි

මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි

තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. “මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න….

oil

ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක්

ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් සදහන් කරන ලදි. ඩොලර් ගෙවා ඊයේ (2) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව කී එම නිලධාරියා එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබාදෙන බව ද…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ඩිසල් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවෙයි

ඩිසල් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවෙයි

රට තුල පවතින ඩිසල් හිගය හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විවිධ ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවිය හැකි බව විවිධආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථහිමියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ලොරි රථ හිමියන් පවසනුයේ මේ වන විට රට තුල පවතින ඉන්දන හිගය හේතුවෙන් එලවලු, සහල්, පිටි, ඇතුළු විවිධ භාන්ඩ රැගෙන ඒමේදි හා…