ukraine president
|

යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්න 3 කින්ම බේරෙයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යුද්ධය අතරතුරදී ඝාතනය කිරීමට අවම වශයෙන් උත්සාහයන් තුනක්වත් ගෙන තිබෙන බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරයි . යුක්රේනයේ රුසියානු ආක්‍රමණ ආරම්භයේ සිටම කුලී ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීමට තුන් වතාවක් උත්සාහ කර ඇති බව වාර්තාව පවසයි. කෙසේ වෙතත්, රුසියාව විසින් කුලියට ගත් කණ්ඩායමේ සැලැස්ම සාර්ථක වූයේ නැත. මෙම ඝාතන…

රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)

රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)

යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන 47 හැවිරිදි මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි සොකොවිට්ස්කි මිය ගොස් තිබෙනවා. රුසියානු ජෙනරාල්වරයාගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූයේ යුක්රේනයේ රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුමෙන් සතියකට පසුවයි. Maj. Gen Sukhovetskiy last year: “We train our officers to fight online: you see, you destroy” Seems Ukrainian officers stole…

නොකපන විදුලිය යළිත් කැපෙන ලකුණු

නොකපන විදුලිය යළිත් කැපෙන ලකුණු

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඊ සහ එෆ් යන කළාපවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය…

ud

යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම මුහුණට මුහුණ සාකච්ඡාවයි

රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම එවැනි සාකච්ඡාවක් පමණක් බවය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ තමන් රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවත් තම භුමියෙන් ඉවත් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයාගෙන්…

Zaporizhzhia

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙලෙස රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ න්‍යෂ්ටික විදුලි බලාගාරයයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පිපිරීමක් සමග ඇතිවූ ගින්නත් සමග න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බවයි….

strick

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු ,රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති හදිසි සාකච්ඡාවේදී දැක්වූ ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බව ය. ඊට අමතරව විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩා සැලකිල්ලට ගනිමින් වර්ජනය…

watercut

විදුලි කැපිල්ල අතරේ තවත් කැපිල්ලක් මෙන්න

මාර්තු 05 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS & DB) පවසනවා. ඒ අනුව එම කාලය තුළ කොළඹ 07 කොළඹ 08 කොළඹ 10 කොළඹ 12 කොළඹ 13 කොළඹ 14 කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම…

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
|

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී

යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.

powercut what is the most common type of injury from electric shock

පිට පිටම තෙවැනි දිනටත් අද පැය හතහමාරක් විදුලිය කපයි

අද(04) දිනයේත් පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

power-cut

වසර 26කට පසුව කපන දිගම කැපිල්ල

අද (4) දිනයේත් දිවයින පුරා පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ. මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම…