pradeep
|

රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න බෑ – මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජයි

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ  විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය. ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය. ආණමඩුව ප‍්‍රාදේශීය…

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

බස් ධාවනය නතර වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ සදුදා මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් කැමති නම් බස් ධාවනයටත් නැතිනම් ධාවනය නොකර සිටීමටත් බස් රථ හිමියන්ට දැනුම් දී ඇති බවය.

virus
|

යුක්රේන රසායනාගාරවල ඇති වෛරස් විනාශ කරන්නැයි WHO ඉල්ලයි

රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප‍්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ. යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප‍්‍රදේශවල මිනිසාට හා…

basil-rajapaksha
|

ජනතාවට දුන් සහන වලට අමතරව තවත් සහන ඉදිරියේදී දෙනවා – බැසිල්

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොට ජනතාවට තවදුරටත් සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බව ද හෙතෙම පැවසීය. කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයි…

unusum puwath sinhala

ගෑස් සිලින්ඩරයක් අවම වශයෙන් රුපියල් 750 කින් මිල වැඩි කිරීමට යයි

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ. ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතූන් මත මෙම මිල වැඩි කිරීම සිදු කළ යුතු බව එම සමාගම් ආරංචි මාර්ග කියා සිටියි.

bus

අවම බස් ගාස්තුව රුපියල් 30 වෙන ලකුණු

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි. අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 කින් ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

oil

ඉතිහාසගතව වැඩි වූ ඉන්ධන මිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල  (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254) පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283) ඩීසල් – රු.55…

kamapacket

කෑම පැකට්ටුවටත් ආණ්ඩුව කල දෙයක්

කෑම පැකට්ටුවක මිල රුපියල් 30 කින් හෝ 50 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සදඟන් කළේය.

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ
|

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ

ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ. මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින්  මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

මැතිසබයට ’’IOස’’ එයි

මැතිසබයට ’’IOස’’ එයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය. පෝස්ටරයේ එම ලාංඡනයේ “I.O.ස” යනුවෙන් සටහන්ව තිබිණ.