Russian Foreign Ministry spokeswoman Maria Sakharova
|

රුසියානු හමුදා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ප්‍රකාශයක්

”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය. මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී…

omantha

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මාර්තු මස 5 වනදා සිට අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 5ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු කළ යුතු බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය. ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව…

සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර

සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර

කොවිඩ් සමග ලොකය පුරා රටවල් විවිධ ප්‍රිඩාවන්ට ලක් වුවත් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජිවත්වන සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේෂ්වරන් මහතා පවසයි. රමේෂ්වරන් මහතා මේ බව පවසන ලද්දේ හැටන් නගර ශාලාවේදි පැවති රජය මගින් වැඩි කරන ලද සමෘද්ධි සහනාධාර ලබා දිමේ…

රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න

රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න

මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන් පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය. දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන…

ukr

යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන් පසුබසියි

රුසියානු – යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය. යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික…

කාසල්රි හා මාඋස්සාකැලේ  ජල මට්ටම්  සිග්‍රයෙන් පහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජල මට්ටම් සිග්‍රයෙන් පහළට

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍ර ලෙස පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පහල බැස ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් 14වන දිනද දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ප්‍රථිකාර ලබා ගැනිමට පැමිනි රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අටවන දිනටත් 14වන දින පැවැත්වෙනඅතර මෙම වර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශයේ රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම…

strick

සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.  

ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16 වන දින සිට

ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16 වන දින සිට

බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16වන දින සිට 18වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක විමලදාසන් බාලකුමාර් සර්මා පුජක තුමන් පවසන ලද්දේ හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික උත්සවය සෞඛ්‍ය උපදෙස් මත මෙවර පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව මේ…

රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කරයි
|

රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කරයි

රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්‍රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. රුසියාව විසින් යුක්‍රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.