වනාතේ අරුණි හෙරොයින් සමඟ මාට්ටූ
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් ‘ ඊයේ (19) සවස 2.30ට පමණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ…