දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි
|

දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත්…

මිනීමැරුමක් සිදු කල දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවේ

මිනීමැරුමක් සිදු කල දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවේ

භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස…

poya

උතුම් පොසොන් පොහොය අදයි

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති. අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම ‍කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති…

gaslabu
|

ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට

රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති. මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස්…

manusha
|

මානව හිමිකම් වලටත් රැල්ලක් ඕනේ

මේ රටේ චිත්‍ර අඳින්න, කාබනික ගොවිතැනට රැලි හදන්නා සේ ලංකාවේ මානව හිමිකම් රැකීමටත් රැල්ලක් නිර්මාණය කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බවත් GSP+ සහනය අහිමි වීමේ…

බැතිමතුන් නොමැතිව පොසොන් පිංකම්
|

බැතිමතුන් නොමැතිව පොසොන් පිංකම්

අනුබුදු මිහිදු මාහිපානන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම නිර්මල බුදුදහම රැගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කරනා 2329 වන පොසොන් පොහොය දිනය (24දා) දිනට යෙදි තිබුණු අතර පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති දැඩි සංචරන සීමා හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයෙන් තොරව පොසොන් පොහොය පිංකම් පැවත්වුණි. 2019 පාස්කු දින ප්‍රහාරයත් ඇතුළුව පවතින වසංගත තත්වය නිසා වසර තුනක කාලයක් තිස්සේ…

gas

ගෑස් මිල සතයකින්වත් වැඩි කරන්නේ නෑ – බන්දුල ගුණවර්ධන  

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ නිෂ්පාදන හා සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක විනිමය අනුපාතය ඉහළ යාම, අසාමාන්‍ය ලෙස අලාභ විඳීම්, සංචිත නොමැති වීම්, ගෑස් ප්‍රවාහන වියදම් ඉහළ යාම වැනි සාධාරණ හේතු මත ගෑස් මිළ ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති නමුත්,  ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කැබිනට් අනුකාරක කමිටුවක් යටතේ ඍජුවම මෙම ගෑස් මෙහෙයුම්…

කොවිඩ් දහම් පාසල් දරුවන්ගේ අනාගතය අඳුරේ දමයි

කොවිඩ් දහම් පාසල් දරුවන්ගේ අනාගතය අඳුරේ දමයි

කොවිඩ් වසංගතයත් සමග මේ රටේ බෞද්ධ අධ්‍යාපනය මුළුමණින්ම වලපල්ලට  යාමට අතහැර දමා මේ රටේ ලක්ෂ 22 ක්වූ  දහම් පාසල් දරුවන්ගේ  අනාගතය  අඳුරේ දමා ඇැතැයි,” දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්, දහම්පාසල් ආචාර් වරුන් සහ දෙමාපියන් චෝදනා කරති. කොරෝනා වසංගතය ආරම්භ වු පසුගිය වසරේ මාර්තු මාසයේ පටන් මේ රටේ දහම්පාසල් අධ්‍යාපනය රජය  මුළුමණින්ම  අතහැර දමා ඇතැයි ගුරු භවතුන් ,…

රාජකාරියෙන් ඔබ්බට ගිය වෙද ඇදුරෙක්
|

රාජකාරියෙන් ඔබ්බට ගිය වෙද ඇදුරෙක්

රාජකාරියෙන් ඔබ්බට ගොස් මහජන මුදලින් තමන් ලබාගත් නිදහස් අධ්‍යාපනයෙ පළ නෙලාගනිමින් වෛද්‍ය වෘත්තියට පැමිණ වැටුපට පමණක් සීමාවු රාජකාරියකට සීමානොවි මුළුමහත් සමාජයටම මහත් ආදර්ශයක් ලබාදෙමින් රෝගී ජනතාවට උසස් සත්කාරයක් ලබාදීමට සිය රැකියා ස්ථානය දිනෙන් දින වැඩි දියුණු කරනා වෙද ඇදුරෙකු පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ වැඩිම ඝණත්වය ඇති මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්ථා විය. මීට වසර කිහිපයකට පමණ…

aurwedaya
| |

ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!

ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…