අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට
අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි. රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙන අතර රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක් අද රුපියල් 600 දක්වා පහත බැස තිබේ. පසුගිය වසරේ විටින් විට ඉහළ ගිය බී ලූනු එම වසරේ…