ICCයේ මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී. සිය එක්ස් X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අයිසීසී මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද ප්රතිලාභ රැසක් අත්වන…