සොරකම් කළ රටේ වත්කම් යළි ලබා ගැනීමට පනතක්
|

සොරකම් කළ රටේ වත්කම් යළි ලබා ගැනීමට පනතක්

දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී…

පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුවනවාද යන්න ප්‍රශ්නයක්
|

පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුවනවාද යන්න ප්‍රශ්නයක්

රට දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවකයි මෙම පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ අද වන විට පළාත් පාලන බොහෝමයකින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු වන්නේ නැහැ වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවලින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු නොවිම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ…

මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර හමුවක්
|

මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර හමුවක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද (26) සාකච්ඡාවක් පැවැත්විය. ඊට පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉවත්වීම සහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීතිය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර ඇති…

කුකුළා එජාප යට එක්වෙයි
|

කුකුළා එජාප යට එක්වෙයි

මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් තවත් ආයතන කිපයකට තම අපේක්ෂකයකන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව, හැටන්…

වන්නිල ඇත්තෝ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි
|

වන්නිල ඇත්තෝ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි

වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යටතේ වැදි ප්‍රජාවේ පිරිසක් පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය යටතේ ඔවුන් තරඟ වදිනු ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා වන්නිල ඇත්තෝ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා වැදි ප්‍රජාව මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. “ආදිවාසී වංශයේ…

පළාත් පාලන ආයතන 163 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ
|

පළාත් පාලන ආයතන 163 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

පළාත් පාලන ආයතන 163 ක් සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 143 කි. පළාත් පාලන ආයතන 20 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…

නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි
|

නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටු වීම ඊයේ (11) සිදු කෙරුණේ ය. මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62 සහභාගීත්වය හිමිව තිබේ. මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ…

කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්
|

කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන,…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක්
|

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක්…

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ
|

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 ට බවයි. මේ අතර ලබන පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් පිළිගත් ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර…