Similar Posts
ඉන්දීය ජනාධිපතිවරණය අද
ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා…
උතුරේ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කෙරේ
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍ර 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර 6ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ යන්ත්රාගාර 18ක් විවෘත කිරීමට නියමිතයි. එම ජල පිරිපහදු යන්ත්රාගාර මඟින් දිනකට ජල ලීටර 2,000ක් පමණ…
පාන් පිටි මිල ඉහළ දැමීම වතු ජනතාවට කළ අසාධාරණයක්!
පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…
ආර්ථික අපරාධ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට වන හානිය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ අනාගතයට අහිතකර බලපෑම් ඵල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත්…
මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක බලපත්‍රයක් වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි
ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී…
රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න
මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන් පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය. දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන…