Similar Posts
විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට
ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය…
දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ…
රෝපණ නැකත අද (19) උදාවේ
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ. පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය. මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ.
සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?
මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය. මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම…
කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….
වාහන ලක්ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර…