Similar Posts
එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා…
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට…
ජනාධිපතිවරණය හා අගමැති ධුරය අතර කිසිඳු සම්බන්ධයක් නෑ. – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න
අගමැති වන්නේ කවුද කියන එක තීරණය වන්නේ අප රටේ ව්‍යවස්ථාව අනුව හා පාර්ලිමේන්තුවේ විශ්වාසය අනුව බවත් එහෙයින් ජනාධිපතිවරණය හා අගමැතිධුරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය. වීඩියෝව පහතින්… https://www.youtube.com/embed/ratQLZ6XcM8
නව ජනපතිගේ වගකීම්
අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්රජාතන්ත්රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා. මේ අතර රුසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.