Similar Posts
සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්
අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටෙයි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බව සදහන් වෙයි. කෙසේ වෙතත් දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් ඇත. මේ වන විට අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු බලපිටිය රෝහලේ…
සොරකම් කළ රටේ වත්කම් යළි ලබා ගැනීමට පනතක්
දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී…
ෆයිසර් දි හාල් ගන්න යයි
මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි.
ගෑස් අනතුරුවලට වන්දි ඉල්ලීමට අවස්ථාවක්
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් අනතුරු සිදුවූයේ ගෑස් සමාගම්වල වරදක් නිසා බව තහවුරු වුවහොත් සිදුවූ හානිවලට වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණවල නඩු පැවරීමට හැකියාවක් ඇතැයි නීති විශාරදයින් පෙන්වාදෙයි. අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය. “ගෑස් බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක මගින් බෙදාහැරි ගෑස් සංයුතිය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත විවාදයට
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට සංශෝධන…