Similar Posts
2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්
2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…
ආනයනික සිමෙන්තිවල බදු ඉහළට
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5…
පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…
කොවිඩ් ගැන ඉතාමත්ම කනගාටුදායක පුවතක්
අප රටෙහි කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට භාවිතා කරන කිසිදු වර්ගයක එන්නතක් නොමැති බව වාර්තා වේ. එය ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට නව කොවිඩ් ප්‍රබේදයක් බටහිර රටවල් තුළ පැතිර යමින් පවතින බවට…
සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාමුහික ගිවිසුමක් අත්සන් කිරිම අද (01) දින සිදු විය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පරදවා නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් මෙසේ සන්ධාන ගත වු…
හැටන් මීදුම අධික වෙයි!
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම…