Similar Posts
සෙල්ෆිය මාරකයක් වෙයි
වව්නියාව – සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් “සෙල්ෆි” ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ. සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය. එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ…
ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය මඟ හරවා ගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව අදාළ වන්නාවු නීතිමය තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
ෆැපරල් මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (ෆැපරල්) විසින් එළඹෙන මහ මැතිවරණයේදී ජනප්‍රිය දේශපාලන ෆේස්බුක් පිටු සහ දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණය කරන බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි. මහ මැතිවරණයේදී අපේක්ෂක සංඛ්‍යාව 4,000 ඉක්මවනු ඇති බැවින් ප්‍රධාන පක්ෂ හතරක තරගකාරී අපේක්ෂකයන්ගේ පිටු පමණක් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් වැරදි…
එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති
කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින්…