Similar Posts
හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මැලේසියාවේ රැදී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා මාස හතරක කාලයක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි. මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ. වීසා කාලය ඉක්මවා…
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක්
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක්…
බදු සංශෝධනවලට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වර්ජනයක
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් බදු සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සභාපති මහාචාර්ය ශ්‍යාම බන්ඇහැක පැවැසුවේ සියලුම විශ්ව විද්‍යාල ඉදිරිපිට අද දහවල් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.
කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි
හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ ග්‍රාමසේවා වසම් හැර සෙසු ග්‍රාමසේවා වසම් මාර්ග බාධක දමා වසාදැමීමට හමුදාව, පොලිසිය, නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින් සිදුකරන ලදි. ඇතුලත මාර්ග, ප්‍රධාන මංසන්ධි සහ ජනතාව…
ලොකුළුෑනුත් ගණන් උස්සයි
මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
භුමි තෙල් හිගය උග්‍රම වෙයි
රට තුල පවතිව ගෑස් හා භුමි තෙල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ගෑස් අර්බුදයට විසදුමක් ලෙස අමතර මුදලක් වැය කර තම නිවෙස්වලට භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින ගෑස් හා…