නවතම

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා!
දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස...
විදුලියටත් මිල සූත්‍රයක්
ජනනයේ පිරිවැය අනුව මිල තීරණය වේ.
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය...
අපේ කසල බැහැර කිරීමේ පුරුදුවල ගැටලුව පෙන්වූ සිරි දළදා වන්දනාව
දින දහයට ටොන් 600ක්
සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ...
අලුත් වාහන එන්න පටන් අරන්
පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්...
ජීමේල්, ෆේස්බුක් ආදිය සඳහා වැට් බදු ගෙවීමට සූදානම් වන්න
නීතිය ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය...
ස්ථාවර තැන්පතු සඳහා අයකරනු ලබන රැඳවුම් බද්ද ආපසු ලබාගන්නා හැටි
ආදායම වර්ෂයකට රු. ලක්ෂ 18ට අඩු විය යුතුයි
2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ...

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අනුව ඡන්ද...

මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට  පවත්වනු ලැබූ විවෘත මුහුදු...

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී...

චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි

චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන්...

හොදම තේ දළු නෙලන්නියන්ට ඉංදියානු සංචාරයක්

හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් වැවිලි සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරගයක්  රදැල්ල තේ...

ග්‍රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට

ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක්...

IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක්

ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන්...

අඩු මුදලට හජ් වන්දනා වරම්

පෞද්ගලික නියෝජිත ආයතන මගින් සංවිධාන කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ...

කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා

කොළඹ කුරුඳුවත්තේ  පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම  නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික  ඔසුසල් වල මුඛ ආවරණ (...

English

No posts found.