නවතම

ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත්...
සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි...
BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත...

ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම...

ලබන වසරේ මැතිවරණ තුනක්

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ...

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත. නොර්වේ රජය පසුගියදා නිවේදනය කර...

වතු කම්කරුවන් වෙනුවෙන් දීර්ඝ පා ගමනක්

කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය...

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට

බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී...

කුරුණෑගලටත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර...

ඝානාවේ අමාත්‍යවරියක් දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට

ඝානාවේ සනීපාරක්ෂක සහ ජල සම්පත් අමාත්‍යවරිය සිසිලියා අබේනා දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ...

මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළාදකියි

මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති...

බීමත්ව රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් – අවන්හල් හිමියෝ

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන්...

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා...

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය...

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?

පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන...

English

No posts found.